top of page
Search

වෛරී කථනය

  • Writer: notohate2020
    notohate2020
  • Nov 20, 2020
  • 1 min read

#NoToHate යනු නිසැකවම සන්නාහයෙන් බැබළෙන ව්‍යාපාරයකි. අපගේ ව්‍යාපාරයේ මූලික අවධියේදී, අනුගාමිකයින්ගේ වෛරී කථනය පිළිබඳව ඇති අවබෝධය ඉහළ නැංවීමට අපේක්ෂා කරන්නෙමු. ආවේග සහගත අදහස් දැක්වීම පාලනය කර ගැනීමට තරුණ තරුණියන්ව සවිබල ගන්වන ශක්තිමත් පදනමක් මෙමගින් සැපයේ. එබැවින් සාමය හා සංහිඳියාව ජයගැනීම සඳහා #NoToHate තන්ත්‍රයක් ගොඩනැගීමට වරකට එක් පියවරක් ඉදිරියට තබමු.


 
 
 

Comments


bottom of page